Friday, May 17, 2019

මෙරට නීතිගත කර ඇති හලාල් සහතිකය ලබාගෙන ඇති සෑම ආහාර නිෂ්පාදන ශ්‍රී ලංකා සමාගමක් ම රුපියල් 6000 සිට ලක්ෂ 3 දක්වා වසරකට ගෙවිය යුතුය.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 90%ට වඩා මුස්ලිම් නොවන ජනතාවක් ජිවතවුවත් තම නිෂ්පාදන හෝ භාණ්ඩ අලෙවි කිරීම සඳහා ශ්‍රී ලංකාව තුල හලාල් සහතිකය ගැනීමට එම සංවිධානය විසින් සියලු ආහර නිෂ්පාදනයන් සඳහා පොළඹවා ඇත.




හලාල් සහතිකය ලබා ගැනිමට වාර්ෂිකව එම නිෂ්පාදනයන් වලින් ලබා ගන්නා අති විශාල මුදලක් ඉස්ලාමීය රාජ්‍ය නොවන ආයතනයකට යන අතර මුස්ලිම් නොවන බහුතර ශ්‍රීලංකාවේ ජනතාව ඉස්ලාමීය සහතිකය ලබාගැනිමට අවශ්‍ය බදු මුදලකට දායකත්වය ලබාදීමට මෙමගින් පොලොබවා ඇත.


No comments:

Post a Comment