Tuesday, August 20, 2019

විනාඩියක් නවතින්න පුංචි ජීවිතයක් වෙනුවෙන් 🙏🙏🙏🙏
මේ අසරණ පැටියට මේ මාසේ බෙත් ගන්නත් සල්ලි නෑලු 😥😥
පහත චායාරුපයේ සිටින දරුවා වෙනුවෙන් සමාජ සත්කාරයක් කිරීමට සිත්විය. මා මෙම දරුවා හෝ පියා නොහදුනමි.
නමුත් දරුවාගේ පියා විසින් දරුවා තුරුළු කරන් විවිධ චායාරූ ඔහුගේ fb ගිණුමේ පලකරන අතර හැමවිටම " මගේ චනුවා යනුවෙන් සඳහන් කර පල කරන අතර කිසිවිටකත් උදව්වක් නොඉල්ලූ අතර ඒ චායාරූප දකින විට සැමදාම මගේ නෙතට නොව හදවතට කඳුලක් නැගිණි.
මට ඔහු ගැන ආඩම්බර සිතිනි. වෙනත් පියවරුන් මෙවැනි දරුවන් සමාජයෙන් සඟවාගෙන තබනු ඇත (මෙසේ කීවට අමනාප නොවන්න )මා ඔහු ගැන සොයා බැලු අතර දරුවා උපතේදී දොස්තර වරුන්ගේ නොසැලකිල්ල මත මොලයට හානිවී (අඬු බාවිතයෙන්, දරුවාගේ පියා පවසන පරිදි. ) මෙම තත්වයෙන් උපත ලබා ඇත. MEDICAL REPORT ඔහු සතුව ඇත.
දැනට දිනකට රුපියල් 1500 පමණ මුදලක් වියායම් (physiotherapy) සඳහා පමණක් වියදම් වේ. බෙහෙත් සඳහා වෙනම මුදලක් වැයවනු ඇත. දැනට මා සහ මගේ යහළුවකු මේ සත්කාරයට සුදානම්ව සිටි. මුහුණු පොතේ මගේ යහළුවන් ගෙන් හැකිනම් පමණක් මට මෙම දරුවා වෙනුවෙන් උදව් කරන්නට සහය වන මෙන් ඉල්ලා සිටුමි.
කරුණාකර inbox කර මාව අමතන්න,(italy සිටින මිතුරන් මගේ 3248740565 අංකය අමතන්න. ) පිටතින් මුදල් නොලැබුනත් මා දැනට ඔහුට උදව් කිරීමට පොරොන්දුවී සිටිමි.
සමහරවිට මෙවැනි දරුවන් ඕන තරම් ඇති ඇයි මොහුට විතරක් උදව් කටන්නේ කියා ඔබට සිතෙනු ඇත. දරුවා තුරුල් කරන් තාත්තා සිටින අයුරු නෙතට නොව මගේ හදවතට කඳුලක් ඉනු නිසාවෙනි.
ඔහු ඒ චායා රූප තුළින් කිසිවක් ඉල්ලුවේ නැත.ඔහුගේ ඇස් දෙක තුළින් මා බොහෝ දේ දුටිමි. ඉන්පසු මා ඔහුට කතා කලෙමි. දැනගත් තොරතුරු මත උදව් කිරීමට සිත් විය. ඔහුට මෙය අපහාසයක් නොවේවා ඔහු හමුදා නිලදාරියකු වන අතර අද අසරණව සිටී .
සියළු මුදල් ඔහුගේ බැංකු ගිණුමේ තැම්පත් කොට මුදල් ලබා දුන් අය සඳහා පුද්ගලිකව ලදු පත් ඉදිරි පත් කරනු ඇත. ඔහු හමුදා නිලදාරියකු වුයේ ඔහුගේ දරුවා ආරක්ෂා කිරීමට නොව ඔබෙත් මගෙත් දරුවන්ගේ රට ආරක්ෂා කිරීමටය. ඔබද මාද මහන්සිවී සොයන මුදලින් ඔහුට දවසකින් හෝ උදව්වක් කිරීමට හැකිනම් එම පින් ඔබගේ දෙමුපියන් හට අනුමෝදන් වේවායි ප්රර්ථනා කරමි.
Senaka Bopitiya -ඉතාලියේ සිට
ප. ලි.... මා හට ලබා දීමට නොහැකිනම් දරුවාගේ පියාගේ ගි. අ. වෙත බැර කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි
දරුවාගේ පියා - W.R.T. Perera
105954452006
Sampath Bank
Bandaragama Branch
T.p -0719045427
Posts

No comments:

Post a Comment