Wednesday, December 11, 2019

අපෙත් එකෙක්ට[dog] ඔය වැඩේ උනා. පොළඟත් එක්ක නටලා ටික වෙලාවක් ගිහින් එක පාරට ඇද වැටුනා පයිප්පෙ වගේ පිටි පස්සෙන් වතුර වැක්කෙරෙද්දි.. ටිකකින් අනික් ජාතිත් පිට උනා.
ඒ වෙලේම වෙට් කෙනෙක් ලඟට අරන් ගියා.. එයා සේලයින් දීලා anti-venom එකත් දුන්නා.
පහු වෙනිද වෙනකන් මුත්‍රා එක්ක ලේ ගියා ඒත් ඊට පස්සෙ හොඳ උනා. antibiotics පෙතිත් දුන්න වගේ ලාවට මතකයි.
කරපිංචා කැඳ දෙන්න කිව්ව වෙට් අක්කා.. ඒවත් දුන්නා අපි.
දවස් 4 යද්දි නං සතා ගොඩ හිටියෙ යාලු. පොලොං විස තාම සතාගෙ ඇගේ ඇති.

No comments:

Post a Comment