Sunday, March 22, 2020

ස්භාවික නිරෝධායන ක්‍රම... * කොරහට වතුර පුරවල ඒකට කහ මිශ්‍ර කරල, ගැට දෙහි කපල දාලා ගෙදර දොරකඩින් තියල තියෙනව . * කොහොඹ අත්තකින් ගේ වටේ ට ත් ඇතුලටත් කහ වතුර ඉහල කොහොම අත්ත ගේ දොරකඩ එල්ලනව * උදේ හවස පහන් දල්වනව... * ගේ දොරකඩ තල තෙල් පහන් දල්වනව * මදුරුතලා කොල, හල්දුම්මල දුම් ගහනව.. * දුම්මල සාම්බ්‍රානි දුම් ගේ පුරා අල්ලනව *:සෑම කෙනෙක් ම පෙරුකායම් හෝ වදකහ අත්වල හෝ ඉනේ බදිනව * පැගිරි කොල දුම් අල්ලනව * කොත්තමල්ලි, ඉගුරු, සුදු ලූණු වෙනිවැල් රසකිද තම්බා පානය කරනව * අල බතල පලා වර්ග කරවිල වැනිදෑ ආහාරයට ගත් නිසා ප්‍රතිශක්තිකරණ අඩූවක් තිබුනේ නෑ. * වැඩිහිටියන් නිවසේ සිට රතන සූත්‍රය කියනව. * පිරිත් පැන් නිවස වටා ඉහිනව... පිරිත් පැන් නිවැසියන්ට පානය කරන්න දෙනව.

No comments:

Post a Comment