Thursday, April 16, 2020

Image may contain: 1 person, possible text that says 'මානෙල් මානෙල් කොවිඩ්19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට යාමට නොහැකිව තායිලන්තයේ බැංකොක් නගරයේ රැඳී සිටිමින් ආහාරපාන සපයාගත නොහැකිව අසීරුතාවයට පත්ව සිටින එරට සඳහා ව්‍යාපාරික කටයුතු සඳහා මෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා පැමිණ සිටින සියළුම ශ්‍රී ලාංකිකයින් ආහාරපාන සැපයීමට බැංකොක් නගරයේ පවත්වාගෙන යන ශ්‍රී ලාංකීය ආපන ශාලාව වන මානෙල් ලංකා රෙස්ටුරන්ට් ආයතනය ඉදිරිපත්ව සිටිනවා.මේ ආකාරයට ආහාරපාන අවශ්‍ය ශ්‍රී ලාංකිකයින් සිටී නම් පෙරවරු 10.00 සිට රාත්‍රි 8.00 දක්වා විවෘතව තැබෙන මානෙල් ලංකා ආපනශාලාව වෙත පැමිණ ආහාර නොමිලේ රැගෙන යා හැකි බව ඔවුන් පවසනවා.'

No comments:

Post a Comment